"ක්ලීන් ශ්‍රී ලංකා " ජාතික වැඩසටහන යටතේ "පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර" යන තේමාව පෙරදැරි කරගෙන ස්වේච්ඡා ප්‍රජා සහභාගිත්වය තුලින්, "දැකුම්කලු දිවයිනක් - සොම්නසින් පිරි ජනතාවක්" බිහි කිරීම අරමුණු කර ගනිමින් රාජ්‍ය , පෞද්ගලික සහ මහජන හවුල්කාරිත්ව (4P) සංකල්ප මත පදනම්ව "අත්තම" දෙවන අදියර ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව 2026 සැප්තැම්බර් මස 19 වන දින 157 බෝලවලාන හා 163ඒ කැපුන්ගොඩ ග්‍රාම නිලධාරි වසම්වල වැඩසටහන් පවත්වන ලදි.
157 - බෝලවලාන


163ඒ කැපුන්ගොඩ





















