KOT 001 2018 වර්ෂයේ නොවැම්බර් මස කොට්ඨාශ රැස්වීම 13 වන අගහරුවාදා ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් හා මාණ්ඩලික නිලධාරීන්,  සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්වේ.

News & Events

Scroll To Top