අනු අංකය සපයනු ලබන සේවාව ඉදිරිපත් කල යුතු ප්‍රධාන ලියවිල්ල සේවාව සැපයීම සඳහා ගතවන උපරිම කාලය වගකිවයුතු ප්‍රධාන නිලධාරියා
01 පදිංචි සහතිකයක් නිකුත් කිරීම ජාතික හැඳුනුම්පත් අංකය විනාඩි 03කි සහතික කරන නිලධාරියා/පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම්
02 තක්සේරු වාර්තාවක් නිකුත් කිරීම සම්පූර්ණ කරන ලද සහතිකපත පැය ½ කි ප්‍රාදේශීය ලේකම්
03 ආදායම් සහතික නිකුත් කිරීම

ප්‍රාදේශීය ලේකම් විසින් සහතික

කරන ලද අයදුම්පත

පැය ½ කි සහකාර ප්‍රාදේශීය ලේකම්/ ප්‍රාදේශීය ලේකම්
04 උප්පැන්න / මරණ / විවාහ සහතික නිකුත් කිරීම අයදුම්පත විනාඩි 05කි අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
05 අනිවාර්ය ඉතිරිකිරීම් මුදාහැරීමට අනුමැතිය අදාළ අයදුම්පත විනාඩි 05කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
06 වියළි සලාක කාඩ්පත් නිකුත් කිරීම අදාල අයදුම්පත විනාඩි 10කි සහකාර ප්‍රාදේශීය ලේකම්
07 ආදායම් සහතික නිකුත් කිරීම අයදුම්පත සමග අදාල ලේඛණ පැය 01කි ගණකාධිකාරි
08 තක්සේරු සහතික නිකුත් කිරීම
ග්‍රාම නිලධාරි නිර්දේශ සහිත 
වත්කම් ඔප්පුව
පැය ½ කි ප්‍රාදේශීය ලේකම්
09 අනුමැතියෙන් පසු ඉඩම් බලපත්‍රය නිකුත් කිරීම අදාල අයදුම්පත. දින 01කි ප්‍රාදේශීය ලේකම්
10 විවිධ සහනාධාර නිර්දේශ කිරීම අදාල අයදුම්පත සහිත සමාජ සේවා නිලධාරිගේ නිර්දේශය සති 01 කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
11 මහජන පරිත්‍යාග අනුමත කිරීම. අදාල අයදුම්පත සහිත සමාජ සේවා නිලධාරිගේ නිර්දේශය දින 04කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
12 සමෘද්ධි දීමනා ගෙවීම අයදුම්පත සමග අදාල ලේඛණ දින 03කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
13
සමාජ සංවර්ධන අරමුදල මගින් ගෙවන සහනාධාර
නිර්දේශ සහිත අදාළ අයදුම්පත. දින 01කි ප්‍රාදේශීය ලේකම්
14
විදුලි විරෝධතා සඳහා විසඳුම් ලබාදීම
විදුලි විරෝධතා කැඳවීමේ ලිපිය
සති 01 කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
15
ඉඩම් හිමිකම් ඔප්පුව මත ණය උකස් අනුමත කිරීම
ඉඩම් හිමිකම් ඔප්පුව
දින 01කි ප්‍රාදේශීය ලේකම්
16
විදුලි ඉල්ලුම් කිරීම නිර්දේශ කිරීම
ඔප්පුව සමඟ නිර්දේශිත අයදුම්පත
පැය ½ කි පරිපාලන නිලධාරි/සහකාර ප්‍රාදේශීය ලේකම්
17
සතුන් ප්‍රවාහනය සඳහා බලපත්‍රයක් නිකුත් කිරීම
පශු වෛද්‍යවරයා විසින් අනුමත 
කරන ලද අයදුම්පත
පැය ½ කි සහකාර ප්‍රාදේශීය ලේකම්
18
දැව බලපත්‍රයක් නිකුත් කිරීම
අදාළ අයදුම්පත දින 02කි ප්‍රාදේශීය ලේකම්
19
ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත නිකුත් කිරීම
උප්පැන්න සහතිකය හෝ හැඳුනුම්පත
දින 01කි සහකාර ප්‍රාදේශීය ලේකම්
20
ඉඩම් තෑගි අයිතිය පැවරීම
ඉඩම් ඔප්පුව සහ අයදුම්පත
සති 01 කි ප්‍රාදේශීය ලේකම්
21
තෑගි ඉඩම් සඳහා අනුප්‍රාප්තිය නම් කිරීම
නිර්දේශ සහිත පොදු 155 අයදුම්පත
සති 01 කි ප්‍රාදේශීය ලේකම්
22 කල් ගිය උපතක් ලියාපදිංචි කිරීම
ලේඛනමය සාක්ෂි සමඟ අයදුම්පත
සති 04 කි අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
23 ආපදා ණය ලබාදීම

ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන

ලද අයදුම්පත්‍රය

සති 02 කි සහකාර ප්‍රාදේශීය ලේකම්
24 දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම අයදුම්පත සති 04 කි ප්‍රාදේශීය ලේකම්
25 බලපත්‍ර ලත් ඉඩමක පසු පැවරුම නම් කිරීම බලපත්‍රය හා ග්‍රාම නිලධාරී වාර්තාව දින 01කි ප්‍රාදේශීය ලේකම්
26 මත්පැන් බලපත්‍රයක් නිකුත් කිරීම

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිර්දේශ

සහිත වාර්තාව

පැය 02කි ප්‍රාදේශීය ලේකම්
27 රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත ජාතික හැදුනුම්පත ඉදිරිපත් කිරීම

ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද

අයදුම්පත්‍රය

දින 03කි පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම්
අනු අංකය සපයනු ලබන සේවාව ග්‍රාම නිලධාරී විසින් කළයුතු සේවාවන් ගතවන උපරිම කාලය
01 චරිත සහතික / පදිංචි සහතික නිකුත් කිරිම සහතික තිබේ නම් විනාඩි 15 කි
පදිංචිය සනාථ කිරීම අවශ්‍යවන්නේ නම් (පෞද්ගලිකව සෑහීමකට පත්වීම මත) දින 03 කි
02 ආදායම් සහතික නිකුත් කිරීම සදහා නිර්දේශ කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම දින 03 කි
03 වටිනාකම් සහතික නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම දින 02 කි
04 තක්සේරු වාර්තා ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම දින 02 කි
05 හැදුනුම්පත් ලබා දීම සහතික කර ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම දින 07 කි
හැදුනුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලැබුණු පසු පුද්ගලයන්ට නිකුත් කිරීම දින 03 කි
06 කොස් ගස් කැපීම එක ගසක් කැපීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම දින 01 කි
එකට වැඩි සංඛ්‍යාවක් නිර්දේශ ඉදිරිපත් කිරීම (සෑහීමට පත් වන්නේ නම්) දින 03 කි
07 දැව ප්‍රවාහන බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම දින 02 කි
දැව මුද්‍රා කිරීම දින ½ කි
08 ගිනි අවි බලපත්‍ර නිර්දේශය නිර්දේශය ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම දින 03 කි
09  පුපුරණ ද්‍රව්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම දින 03 කි
10 මරණ වාර්තා ලබාදීම ස්වාභාවික මරණ වාර්තාව පැය 03 කි
11  ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ලබාදීම දින 03 කි
12 පැමිණිලි පිටපත් ලබාදීම පවත්නා වර්ෂයේදී සිදුවූවක් නම් දින 01 කි
පෙර වර්ෂයකදී සිදුවූවක් නම් දින 03 කි
13 මහජන ආධාර නිර්දේශය ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
14 කල්ගතවු උපත් මරණ ලියාපදිංචි කිරීම නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
15 ශිෂ්‍යධාර අයදුම්පත් නිර්දේශ කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 02 කි
16 සත්ත්ව ප්‍රවාහන බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
17 ඉඩම් අයිතිය තහවුරු කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
18 විදුලිය හා ජලය පහසුකම් සදහා නිර්දේශ ලබාදීම නිර්දේශ ඉදිරිපත් කිරීම දින 03 කි
19 විස්තීරණ ආපදා ආධාර නිර්දේශ ලබාදීම ක්ෂණික වාර්තා ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම පැය 06 කි
විස්තරාත්මක වාර්තාව ඉදිරිපත් කිරීම දින 03 කි
20   නිර්දේශ කිරීම දින 03 කි
21 විවිධ අවශ්‍යතා සදහා අවශ්‍ය නිර්දේශ හා වාර්තා ලබාදීම අදාළ ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
22 ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචිය අදාළ ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
23 රජයේ ඉඩම් පිළිබද රාජකාරි අනවසර පදිංචිය පිළිබද වාර්තා කිරීම එසැනින්ම
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යැවිය යුතු අනෙකුත් වාර්තා හා නිර්දේශ දින 07 කි
24 ගල්/වැලි/ඛනිජ ද්‍රව්‍ය ආඥා පනත යටතේ බලපත්‍ර නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 07 කි
25 මත් පැන් බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 07 කි
26 සාම නිලධාරී රාජකාරී සුළු ආරවුල් පිළිබද පැමිණිලි විභාග කිරීම දින 03 කි
27 ජනාධිපති අරමුදලේ ආධාර ලබා දීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 02 කි

News & Events

07
සැප්2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

07
සැප්2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර...

Scroll To Top