CLEAN SRI LANKA ජාතික වැඩසටහනට සමගාමීව , වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඒකාබද්ධව සංවිධානය කරන  ලද මීගමුව කඩොලාන වනාන්තර ආශ්‍රිත කසල ඉවත් කිරීමේ වැඩසටහන 2025 පෙබරවාරි 26 දින පෙ.ව. 7.30 සිට පෙ.ව. 11.30 දක්වා මීගමුව සිරිවර්ධන පෙදෙස දී පැවැත්විණි. 

එම වැඩසටහන ගරු කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මැතිතුමාගේ හා සුගත් තිලකරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.   මීගමුව ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරින් මෙන්ම මීගමුවේ පරිසර හිතකාමි ගම්වාසීන්ද ඒ සඳහා සහභාගී විය.

lag  lag2  lag5

 

lag3  lag1  lag4

 

News & Events

28
ඔක්2026
ගර්භනී මාතාවන් දැණුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්....

ගර්භනී මාතාවන් දැණුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්....

ගර්භනී සමයේදී මවගේ මානසික සෞඛ්‍යය සහ සතුට,...

21
ඔක්2026
මීපුර වැඩිහිටි මහෝත්සවය - 2026

මීපුර වැඩිහිටි මහෝත්සවය - 2026

ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව මීගමුව ප්‍රාදේශීය ලේකම්...

Scroll To Top