75 වන නිදහස් දින සැමරුමට සමගාමීව 2023 පෙබරවාරි මස 02 වන දින පරිත්‍රාන පිරිත් ධර්ම දේශනයක්  මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී  ප.ව. 4.00-ප.ව. 6.00 දක්වා කාර්යාලීය පරිශ්‍රයේදී පවත්වන ලදි.

IMG 20230203 WA0014  IMG 20230203 WA0017

 

IMG 20230203 WA0019  IMG 20230203 WA0016

 

poster1

අයඳුම්පත බාගත කිරිම් යටතේ ලබාගත හැක.

සාමය, සතුට හා සෞභාග්‍යය සපිරි නව වසරකට ආසිරි පතමින්, මී පුර අපි ප්‍රාදේශීය ලේකම් අයේෂ් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් නව වසරේ රාජකාරි ඇරඹීම...

 

 Screenshot 20230103 114434 WhatsApp  IMG 20230102 WA0027

 

IMG 20230103 WA0061  IMG 20230103 WA0019

 

                                                                                                            

           

ජාතීන් හා ආගම් අතර සහජීවන සංහිඳියාව ඇති කිරිම  සඳහා ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ,හින්ඳු තරුණ සමිතියේ මූලික අනුග්‍රහයෙන් හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ  නිලධාරි මහතාගේ සම්බන්ධිකරනයෙන් තෛයිපොන්ගල් උත්සවය 2023 ජනවාරි මස 17 වන අද දින දසවන වරටත් පවත්වන ලදි.

IMG 20230117 WA0105  IMG 20230117 WA0649 

IMG 20230117 WA0169  IMG 20230117 WA0105 

IMG 20230117 WA0299  IMG 20230117 WA0620

 

IMG 20230117 WA0420  IMG 20230117 WA0474

  IMG 20230117 WA0594

ප්‍රාදේශීය ලේකම් අයේෂ් පෙරේරා මහතාගේ නායකත්වය , සහකාර  ප්‍රාදේශීය ලේකම් නුවනි සුදුසිංහ මහත්මියගේ මගපෙන්වීම  මත  ආගමික නායකයින් , විශේෂ ආරාධිත අමුත්තන්  සහ කාර්යාලීය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2022/12/21 වන දින නත්තල් උත්සවය පවත්වන  ලදි. 

IMG 20221222 WA0356   IMG 20221222 WA0119   IMG 20221222 WA0211

IMG 20221222 WA0043  IMG 20221222 WA0277   IMG 20221222 WA0303

IMG 20221222 WA0346  IMG 20221222 WA0056

News & Events

28
அக்2026
ගර්භනී මාතාවන් දැණුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්....

ගර්භනී මාතාවන් දැණුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්....

ගර්භනී සමයේදී මවගේ මානසික සෞඛ්‍යය සහ සතුට,...

21
அக்2026
මීපුර වැඩිහිටි මහෝත්සවය - 2026

මීපුර වැඩිහිටි මහෝත්සවය - 2026

ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව මීගමුව ප්‍රාදේශීය ලේකම්...

குடியுரிமை சாசனம்

Scroll To Top