ශ්‍රී ලාංකිය  තරුණ තරුණියන්ගේ කුසලතා හඳුනා ගනිමින් ඒ සඳහා වැඩි වටිනාකමක් ලබාදීම උදෙසා ICTA ආයතනය විසින් National Freelancer Development Endeavour වැඩසටහනක් ආරම්භ කර ඇති අතර මෙහිදි නව නිදහස් වෘත්තිකයන්  බිහි කිරිම මෙන්ම නිදහස් වෘත්තිකත්වය සඳහා අවශ්‍ය පහසුකම් ලබාදිමටද අවධානය යොමු කර ඇත.  ඒ තුලින් නිදහස් වෘත්තිකයන් ලියාපදිංචිය මෙන්ම නිදහස්  වෘත්තිකයන්ට අවශ්‍ය සේවා රාශියක් ලබාදීම අරමුණු කර ඇත.

 freelancer

 

මේ සඳහා ලියාපදිංචි වීම https://digitalfreelancer.gov.lk වෙබ් අඩවිය හරහා සිදුකල හැකිය. තවද ඒ හරහා ශ්‍රී ලාංකිකයන්  අතර නිදහස් වෘත්තිකයන් ප්‍රවර්ධනය කිරිමත් , නිදහස් වෘත්තිකයන්හට ඔවුන්ගේ වෘත්තීය අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට සහ ඔවුන්ගේ ව්‍යාපාර පුළුල් කිරිම සහ ඔවුන්ගේ කුසලතා ඔප නැංවීම සඳහා සහය ලබාදීමත් ඉලක්ක කර ඇත.

මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය  සංගීත විශාරද සුදත් සමරසිංහයන්  සහභාගීත්වයෙන් 2023/09/26 වන දින මීගමුව ශාන්ත මරියා  විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදි.

WhatsApp Image 2023 09 27 at 11.21.50   WhatsApp Image 2023 09 27 at 11.23.01 

 WhatsApp Image 2023 09 27 at 11.22.54 1  WhatsApp Image 2023 09 27 at 11.21.51

  WhatsApp Image 2023 09 27 at 11.22.55  WhatsApp Image 2023 09 27 at 11.21.49     

WhatsApp Image 2023 09 27 at 11.22.51   WhatsApp Image 2023 09 27 at 11.22.54 2

 

මීගමුව ප්‍රාදේශීය ලේකම් අයේෂ් පෙරේරා මහතා 2023-05-31 දින හදිසියේ අභාවප්‍රාප්ත විය. එතුමාගේ අවමංගල්‍ය කටයුතු ජුනි මස 01 දින නගර සභා  පොදු සුසාන භූමියේදී  සිදු කරන ලදි.

                                                                                      IMG 20230531 WA0014         

 

                 IMG 20230602 WA0057                               IMG 20230602 WA0074

බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව හා මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරන සය මාසික මැහුම් පාඨමාලාව සඳහා අයඳුම්පත් කැඳවා ඇත.  අයඳුම්පත් භාර ගන්නා අවසාන දිනය 2023/08/04 වන අතර සම්මුඛ පරීක්ෂණය 2023/08/07  දින පිටිපන ජනසඳර ( පිටිපන සමෘද්ධි බැංකුව අසල ) ශාලාවේදී පැවැත්වේ. 

.අයදුම්පත

 

IMG 20230717 WA0003

 

කෝකිල කූජන - රබන් සුරල් මැද එරබදු මල් සුවඳින් විකසිතව මීපුර සූර්ය මංගල්‍යය මීගමුව කොටුව ක්‍රීඩාංගනයේදී  2023-04-29 වන දින මිපුර මහගෙදර සුබසාධක සංගමය විසින් පවත්වන ලදි.

IMG 20230502 WA0006  IMG 20230429 WA0031    IMG 20230429 WA0037  IMG 20230502 WA0008   IMG 20230429 WA0040    IMG 20230429 WA0036

IMG 20230429 WA0050  IMG 20230429 WA0061  IMG 20230429 WA0035                    

News & Events

28
Oct2026
ගර්භනී මාතාවන් දැණුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්....

ගර්භනී මාතාවන් දැණුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්....

ගර්භනී සමයේදී මවගේ මානසික සෞඛ්‍යය සහ සතුට,...

21
Oct2026
මීපුර වැඩිහිටි මහෝත්සවය - 2026

මීපුර වැඩිහිටි මහෝත්සවය - 2026

ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව මීගමුව ප්‍රාදේශීය ලේකම්...

Scroll To Top