අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

28
ඔක්2026
ගර්භනී මාතාවන් දැණුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්....

ගර්භනී මාතාවන් දැණුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්....

ගර්භනී සමයේදී මවගේ මානසික සෞඛ්‍යය සහ සතුට, කුස තුළ සිටින දරුවාගේ ශාරීරික, මානසික සහ බුද්ධිමය සංවර්ධනයට කෙළින්ම බලපාන බව වෛද්‍ය විද්‍යාත්මකව මෙන්ම මනෝවිද්‍යාත්මකව ද තහවුරු වී තිබෙන සත්‍යයකි. මේ පිළිබඳව ගැබිණි මව්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 ඔක්තෝබර් මස 21 වන දින උඩයාර්තොප්පුව ප්‍රජා ශාලාවේ දී පැවැත්විණි.  මෙම වැඩසටහන  මීගමුව ප්‍රාදේශිය...

21
ඔක්2026
මීපුර වැඩිහිටි මහෝත්සවය - 2026

මීපුර වැඩිහිටි මහෝත්සවය - 2026

ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මීගමුව වැඩිහිටි බලමණ්ඩලය සහ හෙල්ප් ඒජ් (HelpAge) ආයතනය එක්ව සංවිධානය කළ "මීපුර වැඩිහිටි මහෝත්සවය"  2026 ඔක්තෝබර් මස16 වැනි දින මීගමුව රුක්මණී දේවී රංග ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන වර්ණවත්...

16
ඔක්2026
ගම් මැද්දේ රස මීවිත

ගම් මැද්දේ රස මීවිත

බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මගින් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සංස්කෘතික අංශය සංවිධානය කල ගම්මැද්දේ රස මීවිත වැඩසටහන 2026 ඔක්තෝබර් 15 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල පරිශ්‍රයේ  දී පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා ඡායාරූප ශිල්පී මෙන්ම ගායන ශිල්පී ගාමිනි ඩයස් මහතා ඇතුලු කණ්ඩායම විසින් සම්පත්දායකත්වය  ලබාදුන්  අතර සහකාර ප්‍රාදේශීය...

16
ඔක්2026
"දරුවන් සවිමත් මනසින් පොහොසත්" - ලෝක ළමා දින වැඩසටහන 2026

"දරුවන් සවිමත් මනසින් පොහොසත්" - ලෝක ළමා දින වැඩසටහන 2026

 "මනසින් සවිමත් - දරුවන් පොහොසත්" යන මෙවර ලෝක ළමා දින  තේමාව පෙරදැරි කරගනිමින්, දැයේ මල්කැකුළු වැනි දරු දැරියන්ගේ හෙට දිනය අර්ථවත් කිරීමේ පරමාර්ථයෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හා කාන්තා ඒකකය මගින් සංවිධානය කරන ලද ලෝක ළමා දින සැමරුම් උත්සවය , මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි  මහත්මියගේ  උපදෙස් හා මගපෙන්වීම...

16
ඔක්2026
මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකයේ සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම

මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකයේ සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම

රාජ්‍ය නිලධාරීන්ගේ සුපිළිපන්නභාවය තහවුරු කරමින්, අල්ලසින් හා දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමේ අරමුණින් රාජ්‍ය අංශය තුළ විනිවිදභාවය, වගවීම සහ සුපිළිපන්නභාවය පෝෂණය කරන ආයතනික සංස්කෘතියක් ගොඩනැගීම සඳහා අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීමට පියවර ගෙන ඇත.  ඒ අනුව, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ ස්ථාපිත කරන ලද අභ්‍යන්තර කටයුතු ඒකකයේ...

16
ඔක්2026
ජාතික ඵලදායිතා සම්මාන උළෙල 2025/2026

ජාතික ඵලදායිතා සම්මාන උළෙල 2025/2026

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන 2025 / 2026 ජාතික ඵලදායිතා සම්මාන උළෙලට සමගාමීව, බස්නාහිර සහ වයඹ පළාත් තරගකරුවන් අතරින් විශේෂ කුසලතා සහ කුසලතා සම්මාන හිමිකරගත් ජයග්‍රාහකයන් වෙනුවෙන් සම්මාන ප්‍රදානෝත්සවය 2026 ඔක්තෝබර් 07 වන දින කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය...

15
ඔක්2026
ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් මීගමුවේ පවුල් 6කට ස්ථිර හිසට සෙවණක්...

ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් මීගමුවේ පවුල් 6කට ස්ථිර හිසට සෙවණක්...

ලෝක ජනාවාස දිනයට (World Habitat Day) සමගාමීව, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පූර්ණ සම්බන්ධීකරණයෙන් ඉදි කරන ලද නව නිවාස 06 ක් ජනතා අයිතියට පැවරීමේ නිල උත්සවය 2026 ඔක්තෝබර් මස 05 වැනි දින සාර්ථකව පැවැත්විණි. රාජ්‍ය අංශයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වූ මෙම සුවිශේෂී ව්‍යාපෘතිය යටතේ  සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු ප්‍රතිපාදන මත නිවාස 02...

01
ඔක්2026
“ කලා කෙතේ රන් අස්වනු”- 2026

“ කලා කෙතේ රන් අස්වනු”- 2026

 මී පුර නිර්මාණකරුවන්ගේ සහ පාසල් දූදරුවන්ගේ නිර්මාණ කුසලතා අගයනු වස් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින්සංවිධානය කරනු ලැබු “ කලා කෙතේ රන් අස්වනු” ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය2026 සැප්තැම්බර් මස 28 වන දින විද්‍යාලංකාර විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී පෙ. ව. 9.00 සිට උත්සවාකාරයෙන් පවත්වන ලදි. මීගමුව සම්බන්ධීකරන කමිටු සභාපති හා නියෝජ්‍ය ක්‍රිඩා අමාත්‍ය ගරු...

29
සැප්2026
සංස්කෘතික අසිරියෙන් වර්ණවත් වූ මීගමුවේ , ජාත්‍යන්තර සංචාරක දින සැමරුම ..

සංස්කෘතික අසිරියෙන් වර්ණවත් වූ මීගමුවේ , ජාත්‍යන්තර සංචාරක දින සැමරුම ..

සෑම වසරකම සැප්තැම්බර් මස 27 වන දිනට යෙදෙන ජාත්‍යන්තර සංචාරක දිනය නිමිති කරගෙන  මීගමුව සංචාරක සංගමය ද (Negombo Tourist Association - NTA) සංචාරක කර්මාන්තයට නව ප්‍රාණයක් ලබා දෙමින් 2026 සැප්තැම්බර් මස 27 වන දින සවස මීගමුව සංචාරක කලාපයේ පිහිටි  " බන්යැන් බායි සෙන්ටිඩෝ හෙරිටන්ස් " ( "Banyan by Sentido HERITANCE" )...

28
සැප්2026
ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව විශේෂ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව විශේෂ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සංරක්ෂණ සතියට සමගාමීව, “ක්ලීන් ශ්‍රී ලංකා” සහ “අත්තම” ජාතික වැඩසටහන යටතේ සංවිධානය කරන ලද විශේෂ වෙරළ පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් 2026 සැප්තැම්බර් 19 වන දින මීගමුව බ්‍රවුන්ස් බීච් වෙරළ තීරයේදී සාර්ථකව පැවැත්විණි.  මෙහි ප්‍රධාන අරමුණ වෙරළබඩ හා සමුද්‍රීය පරිසර පද්ධතිය ප්ලාස්ටික්...

22
සැප්2026
"අත්තම" ජාතික පවිත්‍රතා දින වැඩසටහන

"අත්තම" ජාතික පවිත්‍රතා දින වැඩසටහන

"ක්ලීන් ශ්‍රී ලංකා " ජාතික වැඩසටහන යටතේ  "පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර" යන තේමාව පෙරදැරි කරගෙන ස්වේච්ඡා ප්‍රජා සහභාගිත්වය තුලින්,  "දැකුම්කලු දිවයිනක් - සොම්නසින් පිරි ජනතාවක්" බිහි කිරීම අරමුණු කර ගනිමින් රාජ්‍ය , පෞද්ගලික සහ මහජන හවුල්කාරිත්ව (4P) සංකල්ප මත පදනම්ව "අත්තම" දෙවන අදියර ජාතික පවිත්‍රතා දින වැඩසටහනට...

21
සැප්2026
“රාජ්‍ය සේවය ගමට” 09 වැනි අදියර

“රාජ්‍ය සේවය ගමට” 09 වැනි අදියර

මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට රාජ්‍ය හා පෞද්ගලික සේවාවන් සමීප කරදීමේ අරමුණින් ක්‍රියාත්මක “රාජ්‍ය සේවය ගමට” විශේෂ ජංගම සේවා වැඩසටහනේ 09 වැනි අදියර 2026 සැප්තැම්බර් මස 18 වන  දින උඩයාර්තෝප්පුව ප්‍රජා ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.  මහජනතාවගේ එදිනෙදා අත්‍යවශ්‍ය කටයුතු රැසක් එකම වහලක් යටදී ඉටු කරදීම උදෙසා සේවා රාශියක් මෙහිදී සාර්ථකව සපයන ලදී....

21
සැප්2026
පෙර පාසල් ගුරුවරියන් සදහා වු ප්‍රායෝගික වැඩසටහනක් !

පෙර පාසල් ගුරුවරියන් සදහා වු ප්‍රායෝගික වැඩසටහනක් !

චිත්‍ර ඇඳීම, පාට කිරීම, ඇඹීම, විවිධ නිර්මාණ කිරීම  කුඩා දරුවන්ට දෘශ්‍ය ප්‍රකාශනය සහ සංවේදී ඉන්ද්‍රිය ගවේශණයන් සදහා සජීවී දොරටුවකි.  මේ සදහා නව දැනුම, ආකල්ප, කුසලතා පෙර පාසල් ගුරුවරියන් ට ලබාදීම කාලීන අවශ්‍යතාවක් වන අතර ඒ අනුව  මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරියන් සදහා වු ප්‍රායෝගික වැඩසටහනක් 2026 සැප්තැම්බර් මස 17...

07
සැප්2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර ගැනීමේ සාර්ථකත්වය ඊට ශක්තිය සපයන පරිසරයක් මත රඳා පවතී. ආරක්ෂිත වූ සෞඛ්‍ය සම්පන්න වට පිටාව, සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම්, අනුබල සැපයෙන දයාන්විත අන්තර් ක්‍රියාකාරීත්වය, සුදුසු ආකෘතීන්, ආරක්ෂාව හා පෝෂ්‍යදායී ආහාර සැපයීම එවැනි පරිසරයක අන්තර්ගත වේ. මෙම මුල්  ළමාවියේදී සාරවත් පරිසරයක නොවැඩෙන දරුවකු විධිමත් පාසලකට...

07
සැප්2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය) වැඩසටහනක් 2026 සැප්තැම්බර් මස 03 දින මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි සමාජ සේවා නිලධාරී අරුණ වික්‍රමනායක මහතා විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලද  අතර අල්පලාහ්...

ප්‍රාදේශීය ලේකම්

 madomnew2  නම

 රසිකා මල්ලවආරච්චි මිය

 සුදුසුකම්
ශාස්ත්‍රපති (ආර්ථික විද්‍යාව) 
වැඩ ඉතිහාසය

සහකාර ප්‍රාදේශීය ලේකම් - මීරිගම

සහකාර ප්‍රාදේශීය ලේකම් 

 WhatsApp Image 2026 01 02 at 11.17  නම

 බී.එම්. රොෂාන්ගි ලංකා බන්නැහැක මිය.

 සුදුසුකම්
අලෙවි කලමනාකරණය (විශේෂ)- ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
 වැඩ ඉතිහාසය

ගණකාධිකාරි

   tdk නම

 ටී.ඩී.කේ. ප්‍රනාන්ඳු මිය.

සුදුසුකම්

 වරලත් ගණකාධිකාරි මධ්‍යම මට්ටම

වැඩ ඉතිහාසය
ගණකාධිකාරී - මහාධිකරණය මීගමුව.
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)
   Anne  නම ඒ.එස්.එන්.ආර්. වින්සන්පුල්ලේ මිය.
 සුදුසුකම්
වානිජවේදී - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
ප්‍රාදේශීය සැලසුම්කරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව
 වැඩ ඉතිහාසය
සහකාර අධ්‍යක්ෂ - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කටාන

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

    
 YADIKA
 නම එම්.ආර්.ආර්.වයි.යූ.පීරිස් මිය.

සුදුසුකම්

පශ්චාත් උපාධිය (සමාජ විද්‍යාව) - කැලණිය විශ්ව විද්‍යාලය

 වැඩ ඉතිහාසය

සහකාර අධ්‍යක්ෂ - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ගම්පහ.

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

   ROSHINI

 නම

ජේ.ඒ.එස්.එම්. රෝෂීණී පෙරේරා මිය.

 සුදුසුකම්  BA - කොළඹ විශ්ව විද්‍යාලය
වැඩ ඉතිහාසය
සහකාර අධ්‍යක්ෂක - කටාන

පරිපාලන නිලධාරි

   නම

සුදුසුකම්

වැඩ ඉතිහාසය

පරිපාලන නිලධාරි ( ග්‍රාම නිලධාරි )

   AGN නම  බී.ඒ.ඩී.පී. බස්නායක මයා.
සුදුසුකම්  ඩිප්ලෝමා (සමාජ සේවා)
වැඩ ඉතිහාසය

පරිපාලන නිලධාරි ( ග්‍රාම නිලධාරි )

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - නිකවැරටිය

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්     
   adr නම  ඊ.ඩී.එල්.පී. ඒකනායක  මිය.
සුදුසුකම් BA  - කැළණිය විශ්වවිද්‍යාලය
වැඩ ඉතිහාසය  අතිරේක රෙජිස්ට්‍රාර් - රෙජිස්ට්‍රාර් ජනරාල් ප්‍රධාන කාර්යාලය- බත්තරමුල්ල
     

 

  නම තනතුර
 ආයතන අංශය
 shamali1

 

 

ඩී. ඒ ශ්‍යාමලී විජේතුංග මිය

 

 

ප්‍රධාන  කළමණාකරණ සේවා නිලධාරි

 IMG 20220927 WA0016

 

 

කේ.ආර්.පී. පෙරේරා

 

 

කළමණාකරණ සේවා නිලධාරි

 sankalpa

 

 

එස්.එම්.එස්.ජේ. ප්‍රනාන්ඳු මයා

 

 

කළමණාකරණ සේවා නිලධාරි

  Damayanthi

 

 

එච්.පී.දමයන්ති මිය

 

 

සංවර්ධන නිලධාරි

 DILANI

 

 

ඒ්.ඒම්.ඩී. දිල්රුක්ෂි  මිය

 

 

කළමණාකරණ සේවා නිලධාරි

 gomes

 

 

 ඩී ලක්මාලි ගෝමස් මිය.

 

 

කළමණාකරණ සේවා නිලධාරි 

akila

 

 

වී.අකිලා ශලෝමි ප්‍රනාන්ඳු මිය

 

 

සංවර්ධන නිලධාරි 

 pali

 

 

පාලිකා පී. නවරත්න මිය

 

 

කළමණාකරණ සේවා නිලධාරි

DRASHIKA

 

 ජේ.ඒ.ඩී.සී.ජයසිංහ මිය

 

 සංවර්ධන නිලධාරි 

asma1 එම්.එච්.එෆ්. අස්මා මිය  සංවර්ධන නිලධාරි
ku 

 

 

ඒ.ඒ.ඩී.පී.කුමුදිනී අමරසිංහ මිය.

 

 

තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ සහකාර

ruwanthi   ඩබ්.ඒ.ඒ.අයි.ඩී.පී. රුවන්ති පෙරේරා මෙනෙවිය  සංවර්ධන නිලධාරි
 mala

 

කේ. මාලා  මිය

 

 

සංවර්ධන නිලධාරි

senani එම්.ඒ.එල්.සේනානි මදුරප්පෙරැම මිය සංවර්ධන නිලධාරි
 basnayake

බී.ඒ.බුද්ධි ලක්මින්ද බස්නායක මහතා

සංවර්ධන නිලධාරි

 ifasa

 

එම්.එච්.එප්. ඉෆාසා මිය සංවර්ධන නිලධාරි
ravihari 

 

එම්.ඒ.ඩී.වයි. රවිහාරි මුණසිංහ මිය

 

කළමණාකරණ සේවා නිලධාරි
anusha ඩබ්. අනුෂා නිල්මිණී ප්‍රනාන්ඳු මිය කාර්යාල කාර්ය සහායක
 IMG 20231003 WA0013

 

අයි.ජේකොබ් සැමුවෙල් මයා

 

රියදුරු 
2024 02 12 12 04 Office Lens 

 

 ජී. ටී.තිවංක ප්‍රනාන්ඳු මයා.

 

රියදුරු

 IMG 20231017 WA0024

 

එම්.පී.ගයාන් රජිත ප්‍රනාන්ඳු මයා.

 

කාර්යාල කාර්ය සහායක

හැඳුණුම්පත් අංශය 
SOIZA

 

 

ඩබ්.එම්.පී.සොයිසා මයා

 

 සංවර්ධන නිලධාරි  (පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව)

SHIFAYA

 

එස්.එච්.ජේ. ශිෆායා මිය

 

සංවර්ධන නිලධාරි  (පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව)

 yasoo

 

 

ඩබ්.එල්.වයි.එස්. ලියනගේ මිය

 

 

සංවර්ධන නිලධාරි  (පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව)

 
සමාජ සේවා අංශය
 sso

 

 කේ.ඒ.ඒ.එම්. වික්‍රමනායක මයා

 

 සමාජ සේවා නිලධාරි

thusitha

 

කේ. තුසිතා පෙරේරා මිය

 

කළමණාකරණ සේවා නිලධාරි

 pathirana

 

එච්.පී.එස්. ලක්මාලි  මිය

 

සංවර්ධන නිලධාරි 

 saro

 

 

එස්. සරෝජිනී මිය

 

 

කළමණාකරණ සේවා නිලධාරි

 ss

 ඒ.ටී.එම්. චන්ද්‍රසිරි මිය

  

සංවර්ධන නිලධාරි

 
 
රෙජිස්ට්‍රාර් අංශය 
 IMG 20220926 WA0012

 

 

ආර්.පි.ජිනසෝම මයා

 

 

කළමණාකරණ සේවා නිලධාරි

 bandara

 

 

ඩබ්.ඒ.එම්.කේ.බණ්ඩාර මිය

 

 

සංවර්ධන නිලධාරි

 thilaka

 

 

ඩී.ඒ.ශානිකා තිලකරත්න මිය.

 

 

කළමණාකරණ සේවා නිලධාරි

 rashanthi

 

 

එම්.ජී.යූ. රශාන්ති මිය

 

 සංවර්ධන නිලධාරි 

 dirakshana

 

 

 ප්‍රදීප් ඩිරක්ෂනා

 

 

කළමණාකරණ සේවා නිලධාරි

 layadi

 

 ඊ.ජී.ජී.ලයාදි මිය.

 

 

 සංවර්ධන නිලධාරි 

 wishmi1

 

 

එල්.විශ්මි එස්.එම්.ප්‍රනාන්ඳු මිය.

 

 

කළමණාකරණ සේවා නිලධාරි

 IMG 20220926 WA0013

 

 

 එම්.එස්.ඒ.මධුශානි මිය

 

 

සංවර්ධන නිලධාරි 

  thanuja

 

 

එම්.තනූජා සඳමාලි ප්‍රනාන්ඳු මිය.

 

 

කළමණාකරණ සේවා නිලධාරි

IMG 20220926 WA0014

 

බී.එම්. රාජිකා තුෂාරි ප්‍රනාන්ඳු මිය

 

සංවර්ධන නිලධාරි 

madumali එම්.කේ.ජී.ඩී. මධුමාලි විජේරත්න මිය සංවර්ධන නිලධාරි
 IMG 20231016 WA0017 ආර්.එම්.රොෂානි අනුපමා මිය  කාර්යාල කාර්ය සහායක 
     
ගිණුම් අංශය
 seetha

 

 

ඒ.බී.එස්.ආර්. ප්‍රනාන්ඳු මිය

 

 

මූල්‍ය සහකාර

 anusha

 

 

ඒ.ඩී. ප්‍රනාන්දුපුල්ලේ මිය

 

 

සංවර්ධන නිළධාරී 

 keshani

 

 

එම්.ඒ.කේ.අයි. මල්ලවාරච්චි මිය

 

 

කළමණාකරණ සේවා නිලධාරි

 IMG20220921130734

 

 

පී.ජී. නිලානි බාලසූරිය මිය.

 

 

සංවර්ධන නිලධාරි 

 IMG20220921131001

 

 

එම්. සුකුල් මිය

 

 

කළමණාකරණ සේවා නිලධාරි

 ruwani

 

 

කේ. ආර්.ඩී.ආර් සිල්වා මිය.

 

 

සංවර්ධන නිළධාරී 

 CHAMANGALI

 

 

එම්.ඩී.චමංගලී ප්‍රේමතිලක මිය

 

 

සංවර්ධන නිළධාරී 

 achini

 

කේ.එල්.ඒ. අනුරාධා ලියනගේ මිය

 

කළමණාකරණ සේවා නිලධාරි
 THANUSHA

 

එම්.තනූෂා සී. මද්දුමගේ මිය

 

කළමණාකරණ සේවා නිලධාරි

kawya ඒ.කේ.වි. කව්‍යාංජලී පෙරේරා මිය කළමණාකරණ සේවා නිලධාරි
Nevil පී.කේ.ජේ.එන් රුද්‍රිගු මයා සංවර්ධන නිළධාරී
 buddhima

 

 ජී.ඒ.බී.දිලූෂි ද සිල්වා මිය

 

 

කාර්යාල කාර්ය සහායක III

 
ආදායම් බලපත්‍ර අංශය

 shroff

 

 

 

 කේ.එල්.පී.විජයතිලක මිය

 

 

කළමණාකරණ සේවා නිලධාරි

  nilmini

 

 

ඒ.එම්.එන්.වී. අලහකෝන් මිය

 

 

සංවර්ධන නිළධාරී III

     
     
විශ්‍රාම වැටුප් අංශය
 wasala

 

 

ආර්.ඒ.ජී.ඩබ්.එම්.පී.ටී.එම්. වාසල මිය.

 

 

සංවර්ධන නිළධාරී

 champika1

 

ඒ්.පී.ඩී. චම්පිකා මිය.

 

 

සංවර්ධන නිළධාරී (විශාම වැටුප් )

 illankoon

 අයි.එම්.පී.එස්.ඉලංකෝන් මිය

 

 

කළමණාකරණ සේවා නිලධාරි

 

     
ඉඩම් අංශය
 

 

 

 

 

ජනපද නිලධාරි

 land

 

 

ජි.ඩි.ගුණවර්ධන මිය

 

 

විමර්ෂණ සහකාර (ඉඩම් අත්පත්)

 chamini

 

 

ඊ.එම්. චාමිනී සිල්වා මිය

 

ඉඩම් පරිහරණ සැලසුම් සහකාර

 land1

 

 

 එච්.ජේ.එච්.එම්.වික්‍රමසිංහ මිය

 

 

කළමණාකරණ සේවා නිලධාරි

 nayomi

 

 

ජී. ආර්.නයෝමි රුවන්තිකා ගමිලත් මිය

 

 

සංවර්ධන නිලධාරි III

 silva

 

 

කේ.ආර්.එල්. සිල්වා මිය

 

 

සංවර්ධන නිලධාරි

 thirimanna

 එච්.ඩී.ඩී.ජී. තිරිමාන්න මිය  සංවර්ධන නිලධාරි
wijesiri

 

ජේ.ජී.එල්.සී. විජේසිරි මිය

 

කළමණාකරණ සේවා නිලධාරි

     
ක්ෂේත්‍ර අංශය 
 adhikari

 

.

 

තිලංක අධිකාරි මයා.

 

 

 

ළමා හිමිකම් ප්‍රවර්ධන  සහකාර

 MADURANGA

 

 

ඩී.එල්.එස්.මධුරංඟ මයා

 

 

සංඛ්‍යා ලේඛන නිලධාරි

 DILUSHA

 

 

පී.ඒ.දිලූෂා ප්‍රනාන්ඳු මිය

 

 

 සංස්කෘතික සංවර්ධන නිලධාරි

 werapitiya

 

ගයානි වේරපිටිය මිය

 

සංස්කෘතික සංවර්ධන නිලධාරි (බ.ප.)
 WhatsApp Image 2024 02 19 at 13.21.23 1

 

 

ගුණතිලක ඥාණසේන මයා

 

 

 නිපුණතා සංවර්ධන නිලධාරි

 hemanthi

 

 

කේ.ඩී.ගංගා හේමන්ති සමන්ලතා මිය

 

 

මුල් ළමා විය සංවර්ධන සහකාර

 

 

 

 

 

මනෝවිද්‍යා උපදේශන  සහකාර

 sahani

 

 

එස්. මිනෝලි මල්ලවාරච්චි මෙය

 

 

 ප්‍රාදේශිය ළමා ආරක්ෂක නිලධාරි 

 Manjarie

 

 ජේ.කේ.අයි. මංජරී කාන්චනා මිය.

 

වනිතා සංවර්ධන නිලධාරි

 

 

 

 

 

ඵලදායිතා සංවර්ධන නිලධාරි 

 SUSANTHA

 

 

එස්.එප්.සුසන්ත සපරමාදු 

 

 

ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහයක

 

 

 

 

 

ජාතික ඵලදායිතා සංවර්ධන නිලධාරි

 dharmasena

 

 බී.ඒ.එම්.තරංගනී ධර්මසේන මිය

 

 

 සමාජ ආරක්ෂණ සංවර්ධන නිලධාරි

 spo

 

කේ.ජේ.එස් ප්‍රදීප් පිරිස් මයා

 

ක්‍රීඩා නිලධාරි

 

 

 එම් පී. පුණ්‍යා ලසන්ති මිය

 

 තරුණ සේවා නිලධාරී

 jina

 

 

බී.බී. ජිනා එස්. පෙරේරා මිය

 

 

මානව සම්පත් සංවර්ධන සහකාර

 kodikara

 

 

කේ.එම්.එන්.ඩී. කොඩ්කාර මයා

 

 

තාක්ෂණ සහයක

 shenali

 

 

කේ.සෙනාලි එන්. ඩයස් මිය

 

 

ආපදා සහන සේවා නිලධාරී

 Nadeeka

 

එස්. නදීකා ජේ. සිල්වා මිය

 

 

බෞද්ධ කටයුතු සංවර්ධන නිලධාරි 

 isanka

 

 

ඉසංකා ප්‍රනාන්ඳු මිය

 

 

සමත සංවර්ධන නිලධාරි

 Asela

 

 ජේ.බී.අසේල ආර්. ජයසේකර මයා.

 

 ග්‍රාම සංවර්ධන නිලධාරී

 NHO

 ඩබ්.ඒ.ඩී.ඩී. මධුශංක මයා.

නිවාස නිලධාරී (තාක්ෂණ සහකාර)

 IMG 20220927 WA0004

 

 

කේ.කේ.ටී. මධුසංඛ මයා

 

 

මැහුම් උපදේශක

 rozana

 

 

රොසානා එෆ් රාසික් මිය

 

කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරී

 sanjeewa

 

 

 

සංජීව රත්නසිරි මයා

 

 

 

කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරී

 nuwangi

 

 

එස්.ජේ.ඒ.ඩී.නුවංඟි ජයකොඩි මිය.

 

 

 උපදේශන සහකාර

dushie

 

 

ජේ.ඒ.ඩී. ස්වර්ණමාලි මිය

 

 

සංවර්ධන නිලධාරී ( කෘෂිකාර්මික)

 sampath

 

 

එස්.ඒ.ජී.සම්පත් මයා

 

 

ප්‍රජා විශෝධන සංවර්ධන නිලධාරි

 IMG 20220923 WA0013

 

ඩබ්.එස්. මාධවී විජේසේන මිය

 

 විදේශ රැකියා සංවර්ධන නිලධාරී

liyoni

 

එච්.අයි. නියෝමාලි ප්‍රනාන්ඳු මිය

 

විදේශ රැකියා සංවර්ධන නිලධාරී

 mayanthika

 කේ.එස්.මයන්තිකා ප්‍රනාන්ඳු මිය

විදේශ රැකියා සංවර්ධන නිලධාරී
 TO

 

 

එන්.එම්.ඒ.එස්. මුතුකොඩිආරච්චි මයා.

 

 

තාක්ෂණ නිලධාරි

 ayur

 

 

 ඩබ්.ආර්.එස්.ඊ. වීරකෝන් මිය

 

 

ආයුර්වේද සංවර්ධන නිලධාරි

 nilushi

 

 ජේ.ආර්.එස්. නිලුක්ෂි ගුණපාල මිය

 

 පරිසර සංවර්ධන නිලධාරි

 thushari

 

ඩබ්.ඒ. චමරි තුෂාරි මිය

 

 

වෙරළ සංරක්ෂණ නිලධාරි

     
සමෘද්ධි අංශය
 neeliya

 

 

කේ.සී නිලියාද සිල්වා මිය

 

 

සමෘද්ධි මුලස්ථාන කළමනාකරු

 SUMANDATHI

 

 

කේ. සුමන්දතී නවරත්න මිය

 

 

සමාජ ආරක්ෂණ නිලධාරි

 NILIKA

 

 

කේ .නිලිකා  පෙරේරා මිය

 

 

සමෘද්ධි නිලධාරි

 Nisha

 

 

එම්.ජේ.කේ නිශා  මිය

 

 

සහනාධාර විෂය ලිපිකරු

 SAMPH1

 

 ඩී.කේ.ඒ. නිශාන්ත පෙරේරා මයා

 

 සමෘද්ධි නිලධාරි
 

කේ.එම්.ජේ. ප්‍රින්සි ප්‍රනාන්ඳු මිය

 

සමෘද්ධි නිලධාරි
 SAMPH

කේ.එල්.විරාජ් කුලතිලක මයා

 

කාර්යාල සහයක
     
සංවර්ධන අංශය
 Deepthika

 

 

ඩබ්.ඒ.ඩී. දීප්තිකා මිය

 

 

සංවර්ධන නිලධාරී 

 lakshi

 

 

සී.ඩි.එල් ප්‍රනාන්දු මිය

 

 

සැලසුම් ක්‍රියාත්මක කිරිමේ සහකාර

ANNE

 

 

එම්. ඈන් ප්‍රනාන්දු මිය

 

 

සංවර්ධන නිලධාරි 

NIMANTHI

 

 

ඩී.ජේ.ඩී.අයි නිමන්ති මිය

 

 

සංවර්ධන නිලධාරි 

 Radhika

 

එම්.ඒ.රාධිකා සඳමාලි පෙරේරා මිය

 

සංවර්ධන නිලධාරි  

 inos

 

 

 ඩබ්.ඉනෝෂා යූ. පෙරේරා මිය

 

 

සංවර්ධන නිලධාරි  

 MORAYAS

 

 

එම්.එස්.ටී. මොරායස් මිය

 

 

සංවර්ධන නිලධාරි  

 Inosha

 

 ඩබ්.ජී.ඩී.එන්. කොස්තා මිය

 

 සංවර්ධන නිලධාරි  

KANISHKA ඩබ්.කේ.ඩී. ප්‍රනාන්ඳු මිය සංවර්ධන නිලධාරි
 Dinuka

ඩබ්.ඒ.ඩී.ආර්. දිනුක මයා. 

 

කාර්යාල කාර්ය සහයක

     
     
     
     
     
     
     
     
     
2025 වර්ෂය තුළ අපගේ අනුමත කාර්ය මණ්ඩලය සහ සැබෑ කාර්ය මණ්ඩලය පහත පරිදි වේ.
;තනතුර මධ්‍යම රජය පුරප්පාඩු
පළාත් සභා
පුරපුපාඩු
අනුමත දැනට සිටින අනුමත දැනට සිටින
ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
සහකාර ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
ගණකාධිකාරි 01 - 01 - - -
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) 01 - 01 - - -
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) ( අධි ශ්‍රේණිය) 02 03 -  - -  -
පරිපාලන නිලධාරි 01 01 - - - -
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 01 01 - - - -
පරිපාලන ග්‍රාම නිලධාරි 01 01  -  - - -
රාජ්‍ය කළමනාකරණ සේවය 30 26 04 - - -
විශ්‍රාම වැටුප් නිලධාරි 01 01 - - -  
පරරිවර්ථක 01 - 01 - - -
තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ සහකාර 01 01 -  - - -
සංවර්ධන සම්බන්ධීකාරක 01 01 -  - - -
සංවර්ධන නිලධාරි (කාර්යාල) 24 22 -  - - -
සංවර්ධන නිලධාරි (සැලසුම් හා ග්‍රා.නි. වසම්) 39 34 05  - - -
ග්‍රාම නිලධාරි 39 26 13  - - -
තාක්ෂණ නිලධාරි 02 01 01  - - -
රියැදුරු 02 02 - - - -
කාර්යාල සේවක සහකාර 06 05 01 - - -
තාක්ෂණ සහකාර 01 01 - - - -

ක්ෂේත්‍ර නිලධාරින් හා ග්‍රාම නිලධාරින්

තනතුර මධ්‍යම රජය පුරප්පාඩු පළාත් සභා පුරප්පාඩු
අනුමත දැනට සිටින අනුමත දැනට සිටින
ග්‍රාම නිලධාරි 39 26 13 - - -
සංවර්ධන නිලධාරි (ග්‍රාම නිලධාරි වසම්) 39 35 04 - - -
ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී 01 01 - - - -
විද්‍යා හා තාක්ෂණ නිලධාරී 01 - 01 - - -
මානව සම්පත් නිලධාරී 01 01 - - - -
මුල් ළමාවිය සංවර්ධන නිලධාරී 01 01 - - - -
සංස්කෘතික සංවර්ධන නිලධාරී 01 01 - 01 - -
සමාජ සේවා නිලධාරී 01 01 - 01 01 -
ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහකාර 01 01 - - - -
වනිතා සංවර්ධන නිලධාරී 01 - 01 - - -
ක්‍රීඩා නිලධාරි
01 01 - 01 01 -
ජනපද නිලධාරී - - 01 01 01 -
සැලසුම් ක්‍රියාත්මක කිරීමේ සහකාර 01 01 - - - -
සංවර්ධන නිලධාරී  01 01
 
ඉඩම් පරිහරණ සැලසුම් සහකාර 01 01 - - - -
විමර්ෂණ සහකාර (ඉඩම් අත්පත්) 01 01 - - - -
ග්‍රාමීය ආර්ථික සං.නි. 01 - 01 - - -
 සංවර්ධන නිලධාරි (රෙජි.ජන.දෙ.) 03 03 01 - - -
සංවර්ධන නිලධාරි(පු.ලි.දෙ.) 02 02 - - - -
තාක්ෂණ සහකාර (නිවාස සං.අධි.) 01 01  - - - -
තරුණසේවා නිලධාරී 01 - 01 - - -
නිපුනතා සංවර්ධන නිලධාරී 01 01 - - - -
සංවර්ධන නිලධාරී (දේශීය වෛද්‍ය) 01 01  - - - -
සංවර්ධන සහකාර (සැලසුම්) 01 01  - 01 01 -
සංවර්ධන සහකාර (වෙරළ සංරක්ෂණ) 01 - 01 - - -
විශ්‍රාම වැටුප් නිලධාරී 01 01  - - - -
සංවර්ධන නිලධාරී (ආපදා) 01 01  - - - -
සංවර්ධන නිලධාරී (ප්‍රජා විශෝධක) 01 01 - - - -
ක්ෂේත්‍ර සම්බන්ධීකාරක 01 - 01 - - -
ක්ෂේත්‍ර සම්බන්ධීකාරක (තාක්ෂණ හා පර්යේෂණ) 01 - 01  - - -
සංඛ්‍යා ලේඛන නිලධාරී 01 01 - - - -
 සංවර්ධන නිලධාරී (මෝටර් රථ ප්‍ර.) 01 01 - 01 - 01
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 01 01 -  - - -
සංවර්ධන නිලධාරී (විදේශ සේවා) 02 01 -  - - -
සංවර්ධන නිලධාරී (කෘෂිකර්ම) 01 01  
තාක්ෂණ නිලධාරී 02 01 01
තාක්ෂණ සහයක 01 01 -
සංවර්ධන නිලධාරී (සමාජ සේවා- වැඩිහිටි නිලධාරි ) 01 01 - 01 01
සංවර්ධන නිලධාරී (ග්‍රාම සංවර්ධන නිලධාරී) 01 - 01 01 01

 

අපගේ දැක්ම

ජනතාවගේ විශ්වාසය දිනාගන්නා ඩිජිටල්කරණයෙන් යුත් ඵලදායි මහජන සේවයක්.

අපගේ මෙහෙවර

නවීන ඩිජිටල් තාක්ෂණය සහ මානව සම්පත් උපරිම ලෙස කළමනාකරණය කරමින් විනිවිද භාවයෙන් හා වගකීමෙන් යුතුව මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා විශිෂ්ට රාජ්‍ය සේවාවක් සැලසීම

ආයතනයේ විකාශනය

1991 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම සිට               දක්වා             
සුනිල් ප්‍රනාන්දු මහතා 1972 1974
ඒ.එච්.එම්.ඩී. අබේසිංහ මහතා 1977 1986
වික්ටර් වර්නකුලසූරිය මහතා 1980 1982
ඩබ්. ගුණදාස මහතා 1991 1991
ඒ. විමලරත්න මහතා 1991.01.10 1991.03.31
විජේතිලක ජයවර්ධන මහතා 1991.04.01 1997.12.31
දයා ධර්මසිරි මහතා 1998.02.10 1999.12.31
ඩබ්.ඊ. විජේපාල මහතා 2000.04.01 2000.11.01
ජේ.එම්.සී. ජයන්ති විජේතුංග මහතා 2001.01.10 2003.04.15
කේ.ආර්.එල්. විජේවර්ධන මහතා 2004.01.20 2004.11.30
ඩබ්ලිව්.ජී.ජී. මුහන්දිරම් මහතා 2005.03.21 2012.01.08
ඒ.කේ.ආර්. අලවත්ත මහතා 2012.01.09 2019.03.19
ජේ.ඒ.ඩී. ශානිකා ජයසිංහ මිය. 2019.03.21 2019.06.28
ඒ.යූ. පතිරණ මිය 2019.07.01 2022.10.14
අයේෂ් එම්. පෙරේරා මයා. 2022.10.20 2023.05.30
රසිකා මල්ලවාරච්චි මිය 2023.12.21 මේ දක්වා
Scroll To Top