75 වන නිදහස් දින සැමරුමට සමගාමීව 2023 පෙබරවාරි මස 02 වන දින පරිත්‍රාන පිරිත් ධර්ම දේශනයක් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ප.ව. 4.00-ප.ව. 6.00 දක්වා කාර්යාලීය පරිශ්‍රයේදී පවත්වන ලදි.


සාමය, සතුට හා සෞභාග්‍යය සපිරි නව වසරකට ආසිරි පතමින්, මී පුර අපි ප්‍රාදේශීය ලේකම් අයේෂ් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් නව වසරේ රාජකාරි ඇරඹීම...


ජාතීන් හා ආගම් අතර සහජීවන සංහිඳියාව ඇති කිරිම සඳහා ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ,හින්ඳු තරුණ සමිතියේ මූලික අනුග්‍රහයෙන් හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිලධාරි මහතාගේ සම්බන්ධිකරනයෙන් තෛයිපොන්ගල් උත්සවය 2023 ජනවාරි මස 17 වන අද දින දසවන වරටත් පවත්වන ලදි.



ප්‍රාදේශීය ලේකම් අයේෂ් පෙරේරා මහතාගේ නායකත්වය , සහකාර ප්‍රාදේශීය ලේකම් නුවනි සුදුසිංහ මහත්මියගේ මගපෙන්වීම මත ආගමික නායකයින් , විශේෂ ආරාධිත අමුත්තන් සහ කාර්යාලීය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2022/12/21 වන දින නත්තල් උත්සවය පවත්වන ලදි.























