පිටිපන කලාපය සඳහා බද්ධ කජු පැල 500 ක ප්‍රමාණයක් බෙදාදීම සිදුකල අවස්ථාව.

 

IMG 20221214 WA0014    IMG 20221214 WA0009    IMG 20221214 WA0010

ප්‍රාදේශීය ලේකම් හා සහකාර ප්‍රාදේශීය ලේකම්ගේ ප්‍රධානත්වයෙන්  2022/12/12 දින තම 90 වන ජන්ම දිනය සමරන හෙන්රි ක්ලෙමන්ට් කලා ශිල්පියා වෙත කලාකරු සුවදම් පිරිනැමූ අවස්ථාව

IMG 20221212 WA0020                                                         IMG 20221212 WA0026

  

                                                                       IMG 20221212 WA0023

 

 

 

 

 

 

 

 

 

ප්‍රාදේශීය ලේකම් අයේෂා පතිරණ මහත්මිය 2022 ඔක්තෝබර් මස 14 වන දින ස්ථාන මාරුවීම් ලැබ  මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් නික්ම යන ලදි.

 

IMG 20221014 WA0028  IMG 20221014 WA0029  IMG 20221014 WA0033

IMG 20221014 WA0034  IMG 20221014 WA0036  IMG 20221014 WA0032

2022 ඔක්තෝබර් මස 20 වන දින කේ. අයේෂ් එම් පෙරේරා මහතා ප්‍රාදේශිය ලේකම් ධූරයේ වැඩ ආරම්භ කරන ලදි.  2010 වර්ෂයේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වූ ඒ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයෙකු වශයෙන් රාජකාරි කිරීමෙන් අනතුරුව ගම්පහ දිස්ත්‍රික් සහකාර සමෘද්ධි කොමසාරිස් ලෙසත් ගම්පහ සමෘද්ධි අධ්‍යක්ෂ ලෙසත් සේවය  කරන ලදි.

මෙම අවස්ථාවට ගමිපහ දිස්ත්‍රික් ලේකම් ඩබ්. එස්.සත්‍යානන්ද මහතා මීගමුව හිටපු ප්‍රාදේශීය ලේකම් අයේෂා පතිරණ මහත්මිය, ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක මහත්මිය , මීරිගම ප්‍රාදේශීය ලේකම් ප්‍රසාද් ඉන්දික මහතා , මීගමුව සහකාර ප්‍රාදේශීය ලේකම් නුවනි සුදුසිංහ මහත්මිය ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගි විය.

 

facebook 1666668142593 6990512857158597338   facebook 1666668108043 6990512712241042266 

 

facebook 1666668180910 6990513017865838323

 

received 1213483582713794

 

received 447426280811820  received 857538245616373

 

 

මීගමුව, මංකුලිය සා. අන්තෝනි විදුහලේදි නැණසර පුස්තකාල වැඩසටහන යටතේ එම පුස්තකාලය සඳහා පොත් පරිත්‍යාග කිරීම ප්‍රාදේශීය ලේකම් අයේශා පතිරණමහත්මියගේ සුරතින් 2022/10/14 දින සිදුවිය. 

 

IMG 20221014 WA0023       IMG 20221014 WA0026

IMG 20221014 WA0024   IMG 20221014 WA0025

News & Events

28
ඔක්2026
ගර්භනී මාතාවන් දැණුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්....

ගර්භනී මාතාවන් දැණුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්....

ගර්භනී සමයේදී මවගේ මානසික සෞඛ්‍යය සහ සතුට,...

21
ඔක්2026
මීපුර වැඩිහිටි මහෝත්සවය - 2026

මීපුර වැඩිහිටි මහෝත්සවය - 2026

ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව මීගමුව ප්‍රාදේශීය ලේකම්...

Scroll To Top